No Design Works!!! Why? – Blace – Graphic Design Sinhala

No Design Works!!! Why? – Blace – Graphic Design Sinhala

දැනට ලංකාවේ ඉන්න නිර්මාපකයන් මුහුණදෙන ප්‍රධාන ගැටළුවක් තමයි ඇයි මේ වැඩ එන්නේ නැත්තේ කියලා. ඉතින් මම බැලුවා ඒ පිළිබදව මගේ අදහස ඉදිරිපත් කරන්න. මම මෙහිදී කරැණු කරැණු කාරනා 6ක් පිළිබවදව කථාකරනවා. එමඟින් මම බලාපොරොත්තු වෙන්නේ ඒ පිළිබදව ඔබේ අවධානය යොමු කරගෙන වැඩිපුර වැඩ ලබාගැනීමට අවස්තාවක් ලබාගනීවී කියලා.

හැමදාමත් ව​ගේ ඔබට යම් ගැටළුවක් ඇත්නම් මට ඒ පිළිබදව දැනුම් දෙන්න… ඔබට ස්තූතියි.

Mostly designers find it “no design works” status more often than not, therefore it’s vital to understand the reason behind it. It will help them to understand the value of knowing those skills and how to enhance their careers by getting more valued clients.

✍️
ඔබගේ නිර්මාණ වෘත්තිය සමග ඉදිරියට යාමට, නිර්මාණ හැකියාවන් වර්ධනය කරගැනීමට සහ මුදල් ඉපැයීමේ ක්‍රමයන් පිලිබදව වන මාසතු ඇති සියළුම දැනුම බෙදාහදාගන්න මම බලපොරෝතුවෙන් ඉන්නවා.

🖥
මෙම නාලිකාව මගින් ලංකාවේ ඉන්න දක්ෂ හා වටිනා නිර්මාපකයන් සදහා
නිර්මාණකරණය (Design) පිලිබදව සරලව, පැහැදිලිව කරුණු ලබාදෙනවා. එමගින් නිර්මාණකරනයේ ඇති ගුණාත්මක භාවය වැඩි දියුණකර ගැනීම සහ අන්තර්ජාතිය වෙළෙදපොලවල් වල ඇති නිර්මාණ වැඩ ලබාගැනීමට පහසුකරවීම සිදුකරනවා.
.
.
.
.
.
👏
එකතුවන්න මගේ සමාජ ජාලා සමග තොරතුරැ දැනගැනීමට හුවමාරැ කරගැනීමට. එය මේ යහපත් අරමුණ හා පණිවිඩය සමාජගත කරන්න පිටුවහලක් වේ යැයි මම එක සිතින් සිතමි.

🍮
Youtube:
https://www.Youtube.com/BlaceSinhala

Facebook:
https://www.Facebook.com/BlaceSinhala

Instagram:
https://www.Instagram.com/BlaceSinhala

Twitter:

🤙
ජීවිතය දිගයි.. නමුත් එය ‌සාර්ථක කරගැනීමට ඇති කාලය ඉතාමත් අඩුයි. ඒනිසා, නිර්මාණ ජීවිතය සමග එකතුවීමට හෝ එකතු වී ඇති මගේම ආදර නංගිලා මල්ලිලාට එයාලාගේ ජීවිතය සාර්ථක කරගැනීමට සහ එයාලගේ ඇති වටිනාකම පැහැදිලිකරලා දෙන්න ඇති අවශ්‍යතාවය මට පැහැදිලිව තේරෙන්නේ මමත් ඔබ වැනි තැනක සිට තනියම දේවල් හොයාගෙන මේ සාර්ථකත්වය ලබාගත්තු නිසා.

නිර්මාපකයන් ලෙස අපේ වටිනාකම ඉතාමත් ඉහලයි. ඒක වෙනුවෙන් හරියට දෙයක් කරන්න අපි හොද ගමනක් යමු. මා ඒක්ක එකතුවෙන්නග ඔබ සියළූ දෙනාටම ජය.

http://www.blace.lk
#BlaceSinhala #LearnDesign #GraphicDesignSinhala #DesignCourses #SinhalaBlace #SinhalaOnlineDesignCourse #DesignSinhalen #CharithDesign #Blace #TheBlace #BlaceBlog #BlaceTalk #BlaceDesign #Blacelk