FREE Web Design Course in Sinhala (රු.4,900ක් වටින Web Design Course එක FREE ලබා ගන්න!)

📢 ඔන්න අපි ඔයාලා හැමෝටම Web Design Course එක FREE දෙන්න තීරණය කලා! 🌟💖

https://digitalpasala.com/

ලංකාවේ 🇱🇰 ඇති තත්වේ එක්ක Digital පාසල පැත්තෙන් අපිට කරන්න පුලුවන් උපරිම දේ, ඔයාලා හැමෝටම මේ Web Design Skill එක නොමිලේ ලබා දෙන එක. 💖

ඒක අද ඉඳන් ඔයාලා හැමෝටම දෙන්න අපි තීරණය කරලා තියෙනවා.

මේ Course එක ඔයාලා ඉවර කලාට පස්සේ, HTML or Coding නැතුව ලස්සනට Websites හදන්න ඔයාලටත් පුලුවන් වෙනවා! 💪

https://digitalpasala.com/

ඊට පස්සේ ඒ ගත්ත Skill එකෙන් ආදායම් උපයන්න පුලුවන් විදි උගන්වන තව Course එකකුත් (කලින් රු.4,900) FREE 🌟 දෙනවා අපි.

ඉතින් අපි කට්ටියම එකතු වෙලා මේ Digital/Web Design Skills ඉගෙන ගෙන ලංකාවට $$$ 💲 ගේමු!

ජය වේවා! 🙏

https://digitalpasala.com/